ලක්ෂිකා පද්මසිරි අවුලේ ඇතුලාන්තය

මේ දෙදෙනාගේ හබය මේ දින වල උණු කැවුම් ලෙස sale වෙමින් තිබෙන බව අන්තර්ජාලයේ සැරිසරණ ඔබට නිසැකයෙන්ම දක්නට ලැබෙන්නට ඇත.ඉතින් අප අදත් ඔවුන් දෙදෙනාගේ කතා බහට ඉඩක් නොදෙන්නට තීරණය කළෙමු.ඒ වෙනුවට දෙදෙනා මාධ්‍ය වෙත මෙතක් දක්වා ඇති අදහස් අප සාරාංශ කොට එකිනෙක ඔඅබට ඉදිරිපත් කරනු ඇත.එවිට  එය නරඹා සත්‍ය වටහා ගැනීම පාඨක ඔබගේ වගකීමකි.

කතාව පෙළ ගැස්වීමට පෙර අප ඔබට කලි යුගයේ උපමාවක් මතක් කර වීමට කැමතිය.


"හැමෝම උපාසකලත් නොවනවා සේම හැමෝම උපාසිකාවන්ද නොවෙති"


  1. මුණගැසීම

    පද්මසිරි  :- 
    සුදර්ශියේදී
    ලක්ෂිකා :- 
    සුදර්ශියේදී
  2. ප්‍රථම මුණ ගැසීමේ කතාව

    පද්මසිරි  :- 
    සුදර්ශියේදී මුණ ගැහුණු වෙලාවේ මං මෙයාව ප්‍රශ්න කළා. කවුද කොහොමද කියලා දැනගන්න ඕනනේ. මං ඇහුවා ඔය ළමයාගේ ගම කොහේද කියලා. ගම්පහ පැත්තෙ ගමක් කිව්වා. දැන් කොහේද ඉන්නෙ කියලා මං ඇහුවා. කිරුළපන පැත්තෙ ලේන් එකක නමක් කිව්වා. ඉන්න තැන කොහොමද ඇහුවා. ඒක ලක්ෂරි එපාර්ට්මන්ට් එකක්. ෆුල් ෆර්නිචර් කරපු එකක්. රුපියල් තිස්පන්දාහක් කුලී ගෙවනවා කිව්වා. හැබැයි එදා සුදර්ශියට ආවේ ත්‍රීවීල් එකකින්. ඒ නිසා මං දැන ගත්තා මේක මෙයාගේ පවුල් පසුබිමෙන් ආව තත්ත්වයක් නෙවෙයි කියලා. එයා රුපියල් තිස්පන්දාහක් කුලී ගෙවනවා නම් අනිත් වියදම් බැලුවම අඩුම වශයෙන් වියදම රුපියල් 75,000ක් වත් වෙන්න ඕන. පස්සේ මං ඇහුවා කවුරු හරි උදවු කරනවා නේද කියලා. මට ඇත්ත කියන්න නැත්නම් මේකට ගන්නෙ නෑ කියලා කිව්වා. ඊට පස්සෙ මට කිව්වා අර අයියා මට උදවු කරනවා කියලා. ඒ කිව්ව අයියා ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. මං කිව්වා ළමයෝ ඕක මාත් එක්ක කිව්වට කමක් නෑ වෙන කාත් එක්කවත් කියන්න එපා කියලා.

    ලක්ෂිකා :- 
     සම්මුඛ පරීක්ෂණයෙන් 99ක් සමත් නිසා දවස් දෙකකින් නැවතත් කතා කරන්නම් කියලා අධ්‍යක්ෂවරයා කිව්වා.(වෙන කිසිදු සඳහනක් නොමැත)
  3. 8 වෙනිදා මුණ ගැහුනේ නෑලු...මුණ ගැහුනලු...

    පද්මසිරි :- 
    8 වැනිදා එහෙම මුණ ගැහීමක් වුණේ නෑ.

    ලක්ෂිකා :- 
    දවස් දෙකකින් මට කතා කරලා කිව්වා මේ චරිතයට තෝරාගන්න හිටියේ වෙනත් නිළියක්. ඒත් එයා ගන්නේ නැතිව ඔයාව තෝරගත්තා කියලා.චරිතය ගැන ගොඩක් දේවල් කතා කරන්න තියෙන නිසා ජනවාරි අට වැනිදා මට නාරාහේන්පිට ආයතනයක් අසලට එන්න කිව්වා. මං ත්‍රීවිල් එකක් අරගෙන එතැනට ගියා. ඔහුට ඇමතුමක් දුන්නා මං එතැනට ආවා කියලා. ඔහු මට කිව්වා මං දැන් අදාළ ආයතනයෙන් එළියට ආවා. තමන්ගේ වාහනේ ළඟට එන්න කියලා. සාමාන්‍යයෙන් ඔහු භාවිත කරන්නේ ඛි ඛිතචඵඵ වර්ගයේ බෙන්ස් රථයක්. නමුත් එදා කොළපාට කාර් එකක තමයි ඇවිත් හිටියේ.මං කාර්එක ළඟට ගියාම මට ඒකට නගින්න කිව්වා. මම කිව්වා මං ආපු ත්‍රීවිල් එකේම එන්නම් කියලා. ඒත් ඔහු කතා කරන්න යන්න තිබෙනවා කිව්ව නිසා මං වාහනේ පිටිපස්සට නගින්න ගියා. ඒත් ඔහු මට කිව්වා ඉස්සරහට නගින්න කියලා. පස්සේ ඔහු වාහනය දෙහිවල පැත්තට ධාවනය කළා. අතරමගදී දෙහිවල ෆාමසියක් ළඟ වාහනේ නැවැත්තුවා. ඔහු වාහනෙන් බැහැලා ෆාමසියට ගිහින් ගත්තේ මොකක්ද කියලා මං හොඳටම දැක්කා. නමුත් ඔහු ඒක මගඅරින්න නැවතත් වාහනයට ගොඩවුණේ චොක්ලට් දෙකක් අරගෙන.ඒ චොක්ලට් දෙක මට දෙද්දිම මම කිව්වා මම චොක්ලට් කන්නේ නැහැ කියලා. ඔහු හිනාවෙලා කිව්වා මං මේ චොක්ලට්වලට ආසා නැති ගෑනු ළමයෙක් දැක්කමයි කියලා. ඔහු වාහනේ දිගටම ධාවනය කළේ ක්ෂේත්‍රයේ ඉන්න ඇතැම් අධ්‍යක්ෂවරුන්ට බැණ වදිමින්.අන්තිමට වාහනේ නතර කළේ ගල්කිස්ස ප්‍රදේශයේ මුහුදාසන්නයේ තිබුණ හෝටලයක් අසලයි. මට ඒ වෙලාවේ චකිතයක් දැනුනත් ඔහු මට කිසිම අයුතු යෝජනාවක්වත් කිසිම කරදරයක් නොකළ නිසා මම මොකද වෙන්නේ කියලා බලාගෙන හිටියා.පස්සේ අපි එතැන ආපන ශාලාවේ ඉඳගත්තා. ඒ අතරතුර අධ්‍යක්ෂවරයා නැගිටලා ගිහින් ආයෙමත් ආවේ කාමරයක යතුරත් අරගෙන. ඒ යතුරු මේසය උඩින් තිබ්බා. ඒත් මට කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒ අතරේ එතැනට ආපු හෝට‍ලේ  වේටර් කෙනෙක් කාමරේ වායුසමීකරණ යන්ත්‍රයේ දුරස්ථ පාලකය ඔහුට දුන්නා. ඒ වේටර්වරයා වගේම හොටෙල් එකේ වැඩ කරපු පිරිස හැසිරුණ විදිහට මට තේරුණා ඔහු මෙතැන්ට ආගන්තුකයෙක් ‍නෙවෙයි කියලා.
    එකපාරටම අධ්‍යක්ෂවරයා මට කිව්වා ‘රූම් එකට යමු කියලා’ මම කිව්වා ‘රූම් එකට යන්න බැහැ. මෙතැන කතා කරමු’ කියලා. රූම්වලට යන්නේ ඇයි කියලා ඇහුවම ඔහු කිව්වා මහන්සි නිසා ‍පොඩ්ඩක් විවේක ගන්න ඕන කියලා. ඒත් මම ඒකට එකහෙලාම විරුද්ධ වුණාම ඔහුට තරහ ගියා. ඊට පස්සේ වාහනේට ඇවිත් වාහනේ එළියට ගද්දි මගෙන් ඇහුවා අපි අතරේ එහෙම සම්බන්ධයක් ඇති වෙන්නෙම නැද්ද කියලා. මං කිව්වා නැහැ කියලා.එහෙම කියලා මං වාහනෙන් බැහැලා ආවා.
අප සාකච්චාවට බදුන් කරන්නේ ඉහත කොටස් කිහිපය පමණි.සිතන්න,
පද්මසිරි මහතා මාධ්‍ය වෙත කර තිබෙන ඇතැම් අදහස් මත ලක්ෂිකාගේ චරිතයටත් යම් හානියක් නොවෙන්නේද?
ගින්නක් නොමැතිව දුමක් නගීවිද?
ඇතැම් ප්‍රවීණ නිළියන් තවමත් රූගත කිරීම් ඇති ස්ථාන වලට යාමේදී තම භාරකරුවකු සමග යන විට මැය?


ඉතින් එවන් අවස්තාවක් එවැනි දේවල් සිදු විය නොහැකිද?
සමහර විට කතාව ඔයිට වඩා වෙනස් විය නොහැකද?

"හැමෝම උපාසකලත් නොවනවා සේම හැමෝම උපාසිකාවන්ද නොවෙති"

සියල්ලටම වඩා නවක නිළියකට ජනප්‍රියත්වය ලබා ගැනීම උදෙසා මෙය හොඳ අවස්තාවක් නොවේද?


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. පද්මසිරි මහත්‍‍තයට සෙට් වෙන කෙල්ලො හැටියට, මේ මොන ගොන් හුත්තක්ද.. මේකි publish කරල තියන fotosබලපල්ලා. ඉතින් හිතපල්ලකො ටිකක්.. අනික පද්මසිරි මහත්තයට ඔනිනම් ඔය වැඩේ වෙන කෙල්ලෙක්ට, මීට කලින් කරන්න තිබුනෙ නැද්ද? ඕකි ප්‍රසිද්ද වෙන්න පුක උනත් දෙයි, වේස හුත්ති.. අහින්සක මිනිස්සුන්ට මඩ ගහනව.

    ReplyDelete