උගත් පාඩම් කොමිසමේ වාර්තාව අනුව කටයුතු
නොකිරීම සහ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන්
අදහස් දැක්වීම සඳහා තමන් 2014 මාර්තු මාසයේ ජිනීවාහිදී පැවැත්වෙන
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සභාගී වන බව
නව සම සමාජ පක්ෂ නායක වික්‍රමභාහු කරුණාරත්න මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා පැවසුවේ රජයේ පිරිසක් සමග එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත
පිරිසක්ද ජිනීවා වෙත යාමට සැලසුම් කොට තිබෙන නිසා තමන් රාජ්‍ය නොවන සංවිධානවල
නියෝජිතයන් සමඟ සහභාගි වන බවයි.
තවද මේ මහතා එළඹෙන පළාත් සභා ඡන්දයට නව සම සමාජ පක්ෂයෙන්
බස්නාහිරට ඉදිරිපත්වන බවද අපට දැන් තොරතුරු ලැබී ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
maanawa himi kam yanu apey himi kamai,,,,buruthu pitin raja pawulata arwadana mey ratey,,oba weni nirbeetha putheyk ratata waasanawak.... api jeneewa dena gaththeyth mahindageynma thamai.
ReplyDelete