සිංහල රාවය ජනපතිගේ පොරොන්දුව ගැන විමසිල්ලෙන්

සිංහල රාවය ජාතික සංවිධානය විසින් පසුගිය දිනයන්හි කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී සිදු කළ උපවාසය ඊයේ ජනපතිගේ පොරොන්දු ලිපියත් සමගම අවසන් වූහ.

ඒ මොහොත වන විටත් මාරාන්තික උපවාසයේ යෙදී සිටි ස්වාමීන් වහන්සේලා තිදෙනාගෙන් එක් ස්වාමීන් වහන්සේ නමක් අසාධ්‍ය තත්වයෙන් පසු වූ අතර ජනපතිගේ ඉල්ලීම මත සහ පොරොන්දුව මත ස්වාමීන් වහන්සේලා රෝහල්ගත වූ බව එම සංවිධානයේ ජාතික සංවිධායක යක්කලමුල්ලේ පවර හිමියන් අප වෙත පැවසූහ.

තවද මාස 6ක් ඉක්මවීමට පෙර පොරොන්දු ප්‍රකාර ඉටු කරනු ඇතැයි ද , එසේ නූනහොත් සංවිධානය මගින් මීටත් වඩා දරුණු ක්‍රියා මාර්ගයන් ගන්නට ඉඩ ඇති බවද උන් වහන්සේ පැවසූහ
සහේෂ් අවංක_බත්තරමුල්ල
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment