පබාගේ ලොකුම බෝල දන් දීම

එක්තරා මාධ්‍ය ආයතනයක් තම දේශපාලන අතිරේකය සඳහා දේශපාලනයේ නියුක්ත පිරිසකගෙන් "ජීවිතේ කරපු ලොකුම පරිත්‍යාගය කුමක්ද? තාමත් හිතට ඒ ගැන සතුටුද" යැයි අසා තිබිණි.ඒ පුද්ග්ගලයන් මෙසේ අදහස් දක්වා තිබිණි.


විපක්ෂයෙන් දේශපාලනයට ආපු එක _රන්ජන් රාමනායක

යාපනයේ පුස්තකාලයට මසක වැටුප දුන්නා_mahinda සමරසිංහ

දේශපාලනයට ඇවිත් බිස්නස් නැති උනා_අර්ල් ගුණසේකර

ජීවිතයම මිනිස්සුන්ට කැප කරරන එක තමයි_සජිත් ප්‍රේමදාස

අවලාද අහගෙන ඉස්කෝල 1000ක් හදනවා_බන්දුල ගුණවර්ධන 

ජවිපෙ ජිවිතයම පරිත්‍යාගයක්_සෝමවංශ අමරසිංහ 

දේශපාලනය වෙනුවෙන් නීතීඥ වෘත්තිය අතහැරියා_සුසිල් ප්‍රේමජයන්ත

මේ අතර උපේක්ෂා ස්වර්ණමාලි ඉතාමත් රසවත් හද කම්පා කරවන කතාවක් ඉදිරිපත් කොට තිබිමි.

ඒ තමා ඇය ජීවිතයට කල ලොකුම පරිත්‍යාගය පොඩි මල්ලි කෙනෙක්ට බෝලයක් අරන් දුන්නු එක කියලා.







Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments: